Blue Butterfly/නිල් කටරොලු තේ|25 Tea Bags

LKR.725.00

100% Natural
No Artificial Colours, Preservatives & Flavors

Cash on Delivery & Payhere Online payment available.

Guaranteed Safe Checkout

  • No-Risk Money Back Guarantee!
  • No Hassle Refunds
  • Secure Payments

Description

**💠නිල් කටරොළු පානයෙන් ලැබෙන ප්‍රතිලාභ 💙💠_

🔅 දියවැඩියා පාලනය
🔅 පිළිකා සෛල වලට එරෙහිව සටන් කරයි
🔅 හිසකෙස් වර්ධනයට ගුණදායකයි
🔅 නිරෝගී ඇස් පෙනීම සඳහා
🔅හෘද සෞඛ්‍යය ප්‍රවර්ධනය කිරීමට
🔅 රුධිර පීඩනය අඩු කරයි
🔅 ස්වභාවික ආහාර වර්ණකයක් ලෙසද භාවිතා කල හැක.

උපදෙස්:-

**නිල් කටරොළු තේ. 🍵💠**

⭕නිල් කටරොළු කුඩු තේ බෑග් එකක් කෝප්පයකට දමන්න.
⭕ හොඳින් උණු කරගත් ජලය එක් කර වන්න ගැන්වෙනි තුරු විනාඩි කිහිපයක් තම්බාගන්න.
⭕ පෙරා හකුරු හෝ මේ පැණි සමග පානය කරන්න.

** නිල් කටරොළු බීම 🍶💠**

අවශ්‍ය ද්‍රව්‍ය:-

🔹නිල් කටරොළු කුඩු
🔹සිසිල් ජලය
🔹සීනි
🔹ලුණු කුඩු
🔹කසකසා ඇට (සරුවත් ඇට)
🔹දෙහි යුෂ

සාදාගන්නා ආකාරය:-

⭕ නිල් කටරොළු කුඩු ස්වල්පයක් ගෙන සීනි ලුණු කුඩු (අවශ්‍ය ප්‍රමාණයට)කෝප්පයකට දමා ගන්න.
⭕ සිසිල් ජලය දමා හොඳින් දියකර ගන්න.
⭕ වර්ණ ගැන්වුණු පසු වීදුරුවකට පෙරා ගන්න .
⭕ අවශ්‍ය ප්‍රමාණයට දෙහි යුෂ යොදා ගන්න.
⭕ කසකසා ඇට දමා කලවම් කර පානය කරන්න

~**💠Benefits of drinking bluebutterfly flowers💙💠_

🔅 Diabetes control
🔅 Fights against cancer cells
🔅 Good for hair growth
🔅 For healthy eyesight
🔅To promote heart health
🔅 Reduces blood pressure
🔅 Can also be used as a natural food coloring.

Instructions:

**Bluebutterfly tea. 🍵💠**

⭕Put a tea bag of bluebutterfly powder in a cup.
⭕ Add well-boiled water and boil for a few minutes until it becomes soft.
⭕ Strain and drink with jaggery or honey.

** Bluebutterfly flower juice 🍶💠**

Materials Required:-

🔹 Bluebutterfly powder
🔹Cool water
🔹Sugar
🔹Salt powder
🔹Basil seeds
🔹Lime juice

How to make:-

⭕ Take some Bluebutterfly powder and put sugar and salt powder (required amount) in a cup.
⭕ Add cold water and mixed well.
⭕ After coloring, strain into a glass.
⭕ Use lime juice as needed.
⭕Basil seeds and mix and drink.

Vendor Info

Vendor Information

More Products

Shopping Cart
Review Your Cart
0
Add Coupon Code
Subtotal

 
Blue Butterfly/නිල් කටරොලු තේ|25 Tea Bags
LKR.725.00