Bleslet LKR.400.00 Save:LKR.100.00(20%)
Description

ඔන්න ඔයාලට ලස්සන අයිටම්ස් ටිකක් වගේම ලස්සන අදහසකුත් අරගෙන තමා අද මම ආවේහ්.. අපේ ස්කූල් යන නංගිලට උපන්දිනයට දෙන්න අලුත් ගිෆ්ට් අදහසක්.ඉස්සර වගේම චොක්ලට්ම දෙන්න ඕනිද .ඔයාගෙන් වෙනස් කරන්න වෙනස් ගිෆ්ට් එකක් දෙන්න…. .ඉතිම් ළමයො අපි හොදම යාලුවට දෙන බ්ලස්ලට් එක වෙනස් විදිහකට හදමු…😍

දැන්ම ඇණවුම් කරන්න.
💐💐💐💐🥰