චුටි වස්තු ලාට …..පාට පාට ටවල් ඉල්ලපු අයට ආයි ඔක්කම පාට රීස්ටොක් උනා…ඉවර වෙන්න කලින් ඉක්මණින් ඕඩර්ස් දාගන්න….
ලොකු ටවල් වලින් පිහිද්දි ..චුටි හම කොච්චර රිදෙනවා ඇති ද…
මෙන්න එහෙනම් විසදුම….
ලක්සරි බේබි ටවල්ස්…..
20×38 ….සයිස්…..
බාවිතයට ඉතාම සුදුසු ….
ඉතා හොදින් වතුර උනා ගන්න මේ තුවාය
දම්,නිල්,රෝස,කහ,තැබිලි ,සුදු පාට තියෙනවා
Reviews
There are no reviews yet.