Apex Aura Rishi Oil 🍃
▪️දවස් 20ක් ඇතුලත Damage වෙලා තියන ඔයාගෙ කෙස් කලබ නිරෝගී කරගන්න කැමති ද ? 🌾
🌻 අති පිරිසිදු පොල්‍තෙල්
🌻 Ganoderma Powder සාරය
🌻 Nut Grass තෙල්
යන ස්වභාවික ශාකසාරයන් 3ක් එකට මුසු කරමින්,ප්‍රතිඔක්සිකාරක ගුනයෙන් පොහොසත් “Apex Aura Rishi Oil ” ඖෂධීය ගුනයන් රැසකින් සමන්විත නිශ්පාදනයකි. 🌾
🌻 හිසකෙස් වර්ධනය වේගවත් කරයි.
🌻 හිසකෙස්වල වියලීම පාලනය කරයි.
🌻 හිසකෙස් කැඩීයාම වළක්වයි.
🌻 හිසකෙස් වැටීම පාලනය කරයි.
🌻 හිස් සොරි වලින් හිසකෙස් ආරක්ශා කරයි.
🌻 හිසරදය සමනය කරයි.
🌻 කෙස් අග පැලීම වළකා වර්ණය ඇති කරයි.
🌻 අකලට හිසකෙස් පැසීම වලකයි.
🌻 අහිතකර හිරු කිරණින් ආරක්ශා කරයි
🌻 වියලීම නිසා ඉරිතලා ගිය විලුබ හා අත් පා සුවපත් කරයි.
🌻 Body lotion හා Moistureriser ලෙසද භාවිත කල හැක.
🌻 සම්බාහන තෙල් වර්ගයක් ලෙසද රැව්ල බෑමෙන් පසුවද යොදා ගත හැක.
🌻 ඇස්වල Make-up ඉවත් කිරීමට ඉතා සුදුසුයි.
▪️ආයුර්වේද දෙපාර්තමේන්තුවේ අනුමැතිය ඇත.
▪️ISO 22000 : 2005
▪️GMP
▪️HACCP තත්ව සහතික ඇත.