Apex Aura Nutrishake LKR.3,070.00 Save:LKR.80.00(3%)
Description

Apex Aura Nutrishake

වට්ටක්කා ඇට පිටි, අමුක්කරා, සහ කොකෝවා අඩංගු නියුට්‍රිෂේක් ශරීර ශක්තිය වඩවන පෝෂණීය පානයකි.

Apexaura NUTRISHAKE හැමදාම පානය කිරීමෙන් ලැබෙන ප්‍රයෝජන මොනවාද ?

🔸වෙහෙස හා විඩාබරගතිය දුරුකිරයි
🔸උද්යෝගිමත් දවසක ආරම්භය ඔබට ලබා දෙයි.
🔸ශරීර ශක්තිය වර්ධනය කරයි
🔸පැහැපත්, දිදුලන සමක් ලබාදෙයි
🔸හිසකෙස් නිරෝගි කරයි
🔸සුවදායී නින්දක් සඳහා
🔸ශරීර ප්‍රතිශක්තිය හොඳින් පවත්වාගැනීමට
🔸මතක ශක්තිය හොඳින් පවත්වාගැනීමට
🔸ස්නායුවල නිරෝගිකම වෙනුවෙන්
🔸අස්ථි වේදනාවන් සුව කරයි
🔸ශරීරයේ යහපත් කොලෙස්ට්‍රෝල් මට්ටමක් පවත්වාගැනීමට උපකාරි වේ
🔸හෘදය වස්තුව නිරෝගිව පවත්වාගැනීමට

Reviews (0)
Ratings

0.0

0 Product Ratings
5
0
4
0
3
0
2
0
1
0

Review this product

Share your thoughts with other customers

Write a review

Reviews

There are no reviews yet.