🌹කුරුලෑ වදයට සදහටම තිත තියමු 🌹
🌿THE ORDINARY NIACINAMIDE 🌿
🌿Imported from CANADA 🇨🇦
🌿දැන් ඔබ කුරුලෑ නිසා පසුතැවිලි විය යුතු නැහැ .ඒ වගේම කුරුලෑ ලපකැළැල් වලින් තොරව ඉතා පිරිසිදු පැහැපත් සමක් කෙටි කාලයක් තුලදී ඔබටම බලා ගන්න පුලුවන්..❤️
🌿 මෙමගින් ඔබගේ සමෙහි ඇති තරුණ පෙනුම ආරක්ෂාකාරී ලෙස තබාගන්නත් පුලුවන්.
ඔබත් අදම භාවිතා කර වෙනස වටහාගන්න.❤️
🌿 සිදුරූ අවම කිරිමට ඉතාමත් හොදයි.
🌿තෙල් සහිත සම සදහා වඩාත්ම සුදුසුය.
🌿උදේ සහ රාත්‍රි කාලයේදී භාවිතා කිරීමෙන් ඉතාමත් ඉක්මනින් ප්‍රතිඵල ලබා ගත හැක. පලමුව මුහුණ පිරිසිදු කර මෙම සිරම් එක ආලේප කරන්න. 🌿🌿 ඉන්පසු ඔබට අවශ්‍ය කැමති Cream හෝ නිෂ්පාදනයක් මතුපිටින් ආලේප කල හැක …❤️