පොල් සම්බල් තෙම්පරාදුව 250g LKR.700.00 Save:LKR.100.00(13%)
Description

 

විදෙස්ගතවන ඔබගේ ගමනට අවශ්‍ය සියළුම vacuum sealed food , Spicy products .😍

👉කෘතිම රසකාරක කල්තබාගන්න ද්‍රව්‍ය අඩංගු නෑ 100%ක් දේශීය කුළුබඩු පමණක් යොදාගෙන පිරිසිදුවට තමයි හදන්නෙ.මාසයකට අධික කාලයක් කල්තබාගෙන රසට කන්න පුලුවන්.😊

රට ඉන්න අයට ගෙන්වා ගන්නත් පුලුවන් .

රටතුළ ඕනිම ප්‍රදේශයකට delivery කරනවා.උපරිම දින 2ක් තුළ අතට ලැබෙනවා.🚚

250g ක් රු.700/= සිට ⬆️