Sale!

කොලැජන් ඩ්‍රින්ක්/Collagen Drink

Original price was: LKR.2,000.00.Current price is: LKR.1,900.00.

තරුණ පෙනුම රැක ගන්න 🌺🍀🍀

50g

Availability: 95 in stock (can be backordered)

Guaranteed Safe Checkout

Free shipping on orders over $50!

  • No-Risk Money Back Guarantee!
  • No Hassle Refunds
  • Secure Payments

Description

 

#follow ☘️☘️ ටික ටික වයසට යන ඔයාගේ පෙනුම දැකලා හිතට බයක් දැනෙන්න පටන් අරන්ද,

නැතිනම් තමන්ගේ පෙනුමට වඩා වයස පේන්න අරන්ද?

තරුණ පෙනුම රැකගන්න කියලා වෙළඳපොලේ තියන කෘතිම රසායනික ද්‍රව්‍ය වලින් හදන භයානක අතුරු ආබාධ ලැබෙන පෙති වර්ගද තාමත් ඔයා ගන්නේ

ඔන්න ඉතින් අපි හදුන්වලා දීලා තියෙනවා ආයුර්වේද collagen drink එකක් ruuceylon නිවසින්.🌺🌺🌺🌺☘️☘️☘️

එහෙනම් නැවත වතාවක් ඔයාගේ සුන්දර තරුණ පෙනුම ලබාගන්න ආස නම්

ස්වාභාවික නිෂ්පාදන පෙල සමගින් එකතු වෙන්න.

කහා
ඉගුරු
කුරුඳු
වැනිලා
විටමින් C
සැෆ්රන්

වගේ ස්වාභාවික අමුද්‍රව්‍ය වලින් පමනක් යොදා උසස් රසායනාගාර තත්වයන් තුල ලංකාවේදී නිපදවන එකම කොලජන් නිශ්පාදනය.

ආයුර්වේද අනුමැතිය සහිතව සහා තවත් විශාල තත්ව සහතික වලින් පිදුම් ලත් නිෂ්පාදනයකි.

Skin health & glowing drink

1) රැළිවැටී එල්ලාවැටෙන සම යථා තත්වයට පත්කරයි.

2)දිප්තිමත් පැහැපත් නීරෝගී සමක් ලබාදේ

3) ඇස් යට කලු වීම අවම කරයි.

4) සමේ අඳුරු ලප, පැල්ලම්, කුරුළෑ කැළැල් ඇතුළු පිග්මන්ටේෂන් තත්වයන් අඩු කරයි.

5) කුරුළෑ ඇතිවීම වළකයි.

6) අස්ථි හා නිය ශක්තිමත් කරයි
සන්ධි තද වීම, වේදනා ඇතිවීමේ ගැටළු මඟහරවයි.

7) අක්මාව ඇතුළු ශරීරය අභ්‍යන්තර ඉන්ද්‍රියන්, අස්ථි වල ගුණාත්මකභාවය හා ශරීර ප්‍රතිශක්තිය ඉහල නැංවීම ඇතුළු හිසේ සිට පාදාන්තය දක්වා ඔබව නීරෝගී කරමින් නැවත තරුණ සුන්දර බව ඔබට ලබාදෙයි

භාවිතයට.👉👉⬇️⬇️

අවුරුදු 07න් උඩ ඕනෑම කෙනෙකුට භාවිතා කළ හැක. (මවු කිරි දෙන අම්මලාට වුවද ප්‍රශ්නයක් නැත)

සෑම දිනකම

තමන්ගේ කිරි විදුරුව සමඟ ( අවම 200ml )ප්‍රමාණයකට *මේස හැන්දෙන් එකක්* දමා හොඳට කලවම් කර පානය කරන්න.
(සිත ජලය හෝ උණු ජලය සමඟ)

මිල
50g
1900/=

Vendor Info

Vendor Information

  • Store Name: SL Ruu product
  • Vendor: SL Ruu product
  • Address: Pasgoda
    Pasgoda
    Urubokka
    81615

More Products

Shopping Cart
Review Your Cart
0
Add Coupon Code
Subtotal

 
කොලැජන් ඩ්‍රින්ක්/Collagen Drink
Original price was: LKR.2,000.00.Current price is: LKR.1,900.00.

Availability: 95 in stock (can be backordered)