ලෙමන් රසැති තේ පානයෙන් ලැබෙන ප්‍රතිලාභ 🍋
🔸ආහාර ජීර්ණය උත්තේජනය කරයි.
🔸බර පාලනය කරයි.
🔸ආතතිය පාලනය කරයි.
🔸හෘද රෝග පාලනය.
උපදෙස්:-
▫ටී බෑග් එකක් කෝප්පයකට දමන්න
▫උණුවතුර එකතු කර විනාඩි කිහිපයක් වසා තබා පානය කරන්න.
Benefits of drinking lemon flavored tea 🍋
🔸 Stimulates digestion.
🔸Controls weight.
🔸Controls stress.
🔸 Control of heart disease.
Instructions:–
▫Put a tea bag in a cup
▫Add hot water and keep it closed for a few minutes and drink it